Home Astrology for your Life

Astro for your Life

විලාසිතාවන්ට ගල්වර්ග පැලඳීම භයානකයි

E-mail Print PDF

සමාජ ආකර්ෂණය ලබාගන්න
ෙමි කටයුත්තට අපිට පුළුවන් අපේ කේන්දරය බලවාගෙන ඊට සුදුසු ගල්වර්ගයක් පැලඳගෙන සමාජයේ ආකර්ෂණය ලබාගන්න. සාමාන්‍යයෙන් දියමන්ති කියනේග  ආකර්ෂණ ලබා ගන්න පුළුවන් ගල් වර්ගයක්. ඒත් ෙමික හැමෝටම ගැලපෙන්නේ නැහැ.  මොකද දියමන්ති  කිව්වම ලෝකේ  දියමන්ති වර්ග  දහසක් පමණ තියෙනවා.

Last Updated ( Monday, 30 January 2012 21:43 )
 

විවාහයට පොරොන්දම් බලනවද ?රුධිරය පරිකෂාකර ගන්නවද?

E-mail Print PDF

තරුණ යූවලක් අතිනත ගැනිමේදී පොරොන්දම් බැලීම අතීතයේ පටන් සිදුවන චාරිත‍්‍රයක්. මේ පොරොන්දම් බැලීමත්, රුධිර පරීකෂා කිරීමත් එකට ගලපන්න බැහැ. මේ දෙක දෙකක්. විවාහයට පෙර රුධිරය පරිකෂාකිරීම ගැන අද බොහෝ දෙනෙක් කතා කරනවා. නමූත් ප‍්‍රායෝගිකව මේ පරීකෂණ කිරීම බෙහෙවින් අසීරුයි.

Last Updated ( Monday, 30 January 2012 21:41 )
 

යුග දිවියට ඉතා වැදගත්

E-mail Print PDF

වෘක්‌ෂ පොරොන්දමෙන් දරුඵල ලැබීමට ඇතිකායික ශක්‌තිය හඳුනා ගනිමු

අපි පොරොන්දම් දහයක්‌ පිළිබඳ පසුගිය කලාපවලින් කතා කළෙමු. මේ සතියේ ඔබේ යුග දිවියට වැදගත් වන්නා වූ තවත් පොරොන්දම් කීපයක්‌ පිළිබඳව විමසා බලමු.

Last Updated ( Monday, 30 January 2012 21:42 )