පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනරාල් සරත් පොන්සේකාට අද පාර්ලිමේන්තු පැමිණීමට යුද හමුදාව ඉඩ දී නැතැයි අනුර කුමාර දිසානායක මන්ත‍්‍රි වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කෙළේය. ‘‘යුද්ධාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා යුද හමුදාව ඔහු මෙලෙස රඳවාගෙන සිටිතියි ඔහු චෝදනා කෙළේය. ඇමැති විමල් වීරවංශ මහතා පැවැසුයේ පොන්සේකා කවුරුන් වුවත් ඔහු මන්ත‍්‍රිවරයකු හෙයින් ඔහුට පාර්ලිමේන්තු එන්නට ඉඩ නොදීම
Read more... Add new comment



Category Blog


එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වූ අවස්ථාවේදී පක්ෂ නායකත්වය ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී මණ්ඩලයට පැවරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පක්ෂ නායකත්වය ඒකමතික තීරණ ගන්නා බවත්, එය පක්ෂයේ ඉදිරි ගමනට බලවත් බාධාවක් වී ඇති බවත් සාකච්ඡා කර ඇති කෘත්‍යාධිකාරී මණ්ඩලය
එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ එකඟතාවයක් හෝ යෝජනාවක් හෝ නොමැතිව රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්‍ෂ නායකයා ලෙස පත් කර ගනු ලැබුවේ කෙසේදැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිරිසක් ප‍්‍රශ්න කරති.පසුගිය අපේ‍්‍රල් 21 වනදා වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පළමුවරට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම රැුස්වූ අතර, එම රැුස්වීමේදී විපක්‍ෂ නායක ලෙස වික‍්‍රමසිංහ මහතා
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට නම් පක්ෂය තුළ වැඩ කිරීමට තනතුරු නොව බලතල ලැබිය යුතු යැයි මංගල සමරවීර මහතා එජාප නායකත්වයට නොනිල මට්ටමෙන් දැනුම්දී ඇත. එජාප ශාඛා ගම්මට්ටමේ සිට සංවිධානය කොට ශක්තිමත් කළ යුතු බව රනිල් වික‍්‍රමසිංහ
