Home Category Blog දළදාවට ප්‍රහාර එල්ල කළ කොටි කරුණා`මෙවරත් ජාතික ලැයිස්තුවෙන්

දළදාවට ප්‍රහාර එල්ල කළ කොටි කරුණා`මෙවරත් ජාතික ලැයිස්තුවෙන්

E-mail Print PDF

කොටි සංවිධානයේ නැගෙනහිර නායකයා ලෙස කටයුතු කර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධූරයට ලැබූ ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සිටි කරුණා අම්මාන් මෙසේ ජාතික ලැයිස්තුවෙන් තෝරා‍ පත් කිරීමට නිදහස් පක්ෂය තීරණය කර ඇත්තේ කරුණා අම්මාන්ගේ සොයුරියක මෙවර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීම නිසාය. විදුහල්පතිනියක ලෙස කටයුතු කර ඇති මෙම කරුණාගේ සොයුරිය දේශපාලනයට පිවිසෙන පළමු අවස්ථාව මෙයයි.

 

Add comment


Security code
Refresh