මැතිවරණය කටේ තියෙද්දී ස්ථිර කිරීමට යයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාන්ෂයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් පිහිටුවා ඇති විදාථා මධ්‍යස්තාන වලට අනුයුක්ත කර ඇති ක්ෂේත්‍ර සම්භන්ධීකාරක තනතුර මෙතෙක් ක්‍රොන්ත්‍රාත් පදනම මත තිබුනක් වන අතර කිසිදු සුදුසුකමක් නැති අය පවා මෙම තනතුරේ පිහිටුවා ඇත. මෙම තනතුර ස්ථිර කිරීමට අද දින සම්මුඛ පරීක්ෂණයක් එම පරිෂ්‍රයේ පැවැත්වෙන බව අප වාර්තා කරු ප්‍රකාශ කරයි.
මෙම පත්වීම් සියල්ල නීති විරෝධි වන අතර මේම නීති විරෝධි පත්වීම් අත් හිටුවන ලෙස අප ගරු ඇමතිතුමාගෙන් ඉල්ල සිටුමු




















