Home Category Blog තමන්ගේ හිතවතුන් පසුබසිනු දැක ජනාධිපතිවරයා මනාප පොරයට එරෙහි වෙයි 2010 ඳ 03 ඳ 26 තමාට හා තම පවුලට හිතවත් මන්ත‍්‍රී කන්ඩායමක් මෙවර පාර්ලිමේන්තුවට ගෙනඑ්ම සඳහා බලවත් උත්සාහයක යෙදී සිටින ජනාධිපතිවරයා, මනාප සටනින් තමන්ගේ එකී අපේක්‍ෂයින් පල්ලම් බසින

තමන්ගේ හිතවතුන් පසුබසිනු දැක ජනාධිපතිවරයා මනාප පොරයට එරෙහි වෙයි 2010 ඳ 03 ඳ 26 තමාට හා තම පවුලට හිතවත් මන්ත‍්‍රී කන්ඩායමක් මෙවර පාර්ලිමේන්තුවට ගෙනඑ්ම සඳහා බලවත් උත්සාහයක යෙදී සිටින ජනාධිපතිවරයා, මනාප සටනින් තමන්ගේ එකී අපේක්‍ෂයින් පල්ලම් බසින

E-mail Print PDF

තමාට හා තම පවුලට හිතවත් මන්ත‍්‍රී කන්ඩායමක් මෙවර පාර්ලිමේන්තුවට ගෙනඑ්ම සඳහා බලවත් උත්සාහයක යෙදී සිටින ජනාධිපතිවරයා, මනාප සටනින් තමන්ගේ එකී අපේක්‍ෂයින් පල්ලම් බසිනු දැක කෝපයට පත්වී සිටින බව ආණ්ඩුවේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයකෙු අප කළ විමසීමකදී පැවසීය. එම තත්ත්වය යටතේ, කැප්පෙටිපොල හා බිබිල නගරවල ඊයේ පැවැති ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර සිටියේ, කිසිවෙකු මනාප වලට පොරකෑම අනවශ්‍ය බවත්, මනාප වලින් මුලට ආවත් අගට ආවත් ආණ්ඩුවේ නිසිතැන හිමිවන්නේ ‘‘සුදුස්සන්ට’’ පමණක් බවයි. මනාප ලැයිස්තුවේ 
අගින් හෝ පාර්ලිමේන්තුවට ඒමට සමත් දක්‍ෂ අවංක විශ්වාසවන්ත අයට ඇමතිකම් දීමට තමා කිසිවිටෙක නොපැකිලෙන බවද හෙතෙම කීය.
තමා බදුල්ල දිස්ත‍්‍රික්කයේ සිට මේ පණිවිඩය දෙන්නේ රටේ සියලූ දෙනාගේ දැනගැනීම පිණිස බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.


 

Add comment


Security code
Refresh