Home Section Blog Latest News ජෙනරාල් අත්අඩංගුවට ගත්තාට එරෙහිව දහස් ගණනින් වීදි බසිති

ජෙනරාල් අත්අඩංගුවට ගත්තාට එරෙහිව දහස් ගණනින් වීදි බසිති

E-mail Print PDF

මහින්ද රාජපක්ෂ පාලනය විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉතා අමානුෂික ලෙස අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට විරෝධය පා අද දහස් ගණනින් මහ ජනතාව කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරතවූහ. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ දේශපාලන පක්ෂ විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි. විරෝධතාවය ආරම්භ කරන අවස්ථාවේ එම ස්ථානයට ආණ්ඩුවේ මැරවරයින් පිරිසක් පැමිණ විරෝධතාකරුවන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර එම අවස්ථාවේ පොලීසිය සහ කැරලි මර්ධන ඒකකය එම මැරයින්ට ආරක්ෂාව සැපයීම කැපී පෙනිණි.

කෙසේ වෙතත් එම ස්ථානයට දහස් ගණන් ජනකායක් පැමිණෙනවාත් සමග මැර පිරිස එම ස්ථානයෙන් පසු බසිනු දක්නට ලැබිණි. බොරු චෝදනා ඉදිරිපත් කර අත්අඩංගුවට ගෙන ඇති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස උද්ඝෝෂකයින් මෙහිදී ආණ්ඩුවට බල කලහ.

alt

alt

alt

alt

alt

alt

alt

alt

 

09.jpg

 

10.jpg

alt

alt

 

Comments  

 
0 #1 2010-02-12 18:06
Well done Srilankans, we defeated the world dangerous terrariums organization and why we can not defeat this barbarian Rjapakshe. As we killed the entire terrorist why we cannot kill all Rajapakshas and bring peace to country.
Destroy bloody Rajapakshas, blood suckers of the poor people.
Nishantha from UK
Quote
 

Add comment


Security code
Refresh