Home Section Blog Latest News නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලු පියවර ගන්නව- මැකො

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලු පියවර ගන්නව- මැකො

E-mail Print PDF

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ඉකුත් ජනාධිපතිවරණයේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගවලට වඩා වැඩි මනත් පියවර මෙවර මහා මැතිවරණයේදී ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ජාතික නිදහස් පෙරමුණට ඊයේ (16) ප්‍රකාශ කර ඇත. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ පස්වරුවේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවූ අවස්ථාවේ එසේ ප්‍රකාශ කර ඇත.

නිදහස් හා සාධාරණ මහා මැතිවරණයක් පැවැත්වීම සඳහාත්, මැතිවරණය පරාජය වුවත් එම පරාජයෙන් පසු නාසයෙන් ඇඬීමේ අවස්ථා නැති කිරීම සඳහාත් අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලා සිටීම පිණිස ජාතික නිදහස් පෙරමුණ කොමසාරිස්වරයා හමුවූ බව විමල් වීරවංශ මහතා එම හමුවෙන් පසු ජනමාධ්‍ය අමතා පැවැසීය. ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම සඳහා ගනු ලැබූ සුබවාදී පියවර මේ මහා මැතිවරණයේදීත් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව කොමසාරිස්වරයා පැහැදිලිවම ප්‍රකාශ කළ බවත් වීරවංශ මහතා සඳහන් කෙළේය.

 

Comments  

 
0 #3 2010-02-24 03:50
EC Sir,
You said the same last time. During the election campaign, you have announced your retirement because of frustration. At the declaration of results, you said you were not being able to protect the ballet box. You said the attacks to your officers in Anuradhapura, Kurunegala, and some other places. You were so tired. Just after few days you are much energetic and said 'I am continuing'. Please answer following questions.
1. What was the energizer given by Royal Family to you?
2. On what basis you said election result was genue?
3. How many billions you got as commission?
4. What was your sudden change?
5. How do you will act in the next election?
Quote
 
 
0 #2 2010-02-19 01:53
this time how much you are paid, did you enjoy you trip to Nepal. you are a good asset to Rajapaksha, good luck.
at least you try to benifit forget the rest of Srilankans
Quote
 
 
0 #1 2010-02-18 04:26
Rathuratna pora wenna hadanawa wagei.

Are you going to threat EC this time too?
Quote
 

Add comment


Security code
Refresh