ආර් සම්පන්දන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානය තුනට කැඩෙන ලකුණු පහළ වී ඇත. හිටපු මන්තී‍්‍රන් 9 දෙනකුට මැතිවරණ නාම යෝජනා නොලැබීම නිසා තංගේෂ්වරී කදිරගාමර් , සතාසිවම් කනගරත්නම්, ශිවනාදන් කිෂෝර් රජයට එක්වී අපේක්ෂකත්වය ලබා ගැනීමට ද එම්.කේ. සිවාජිලිංගම්
සහ ශ්‍රී කාන්තන් නල්ලතම්බි ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්නගේ වාමාංශික විමුක්ති පෙරමුණට බැදී තරග කිරීමට තීරණය කර ඇත.




















